Showing posts with label open university law entrance. Show all posts
Showing posts with label open university law entrance. Show all posts

open university law entrance exam past papers (2016)



(1) ලෝකයේ ගැඹුරු ම විල කුමක්ද ? බයිකල් විල
(2) .BCG එන්නත ලබා දෙන්නේ කුමන රෝගයෙන් ආරක්ෂා වීමටද ? ක්ෂය රෝගය
(3)එවරස්ට් කදුමුදුනට ලගාවුන ප්‍රථම ශ්‍රී ලාoකික කාන්තාව කවුද ? ජයන්ති කුරුඋතුම්පාල
(4) 1848 කැරැල්ල සමයේ ශ්‍රී ලoකාවේ ආන්ඩුකාරවරයා කවුද ? වයිකවුන්ට් ටොරින්ටන්
(5)මැග්සෙස් සම්මානයක් ලබාගත් පළමු ලාංකිකයා ? Vittachi, Tarzie
(6)එක්සත් ජාතීන්ගේ වර්තමාන මහලේකම්වරයා කවුද ? Antonio Guterres
(7) යුරෝපා සංගමටයන් ඉවත් වීමේ තීරණයට පක්ෂ ව බ්රිතාන්යය වැසියන් ලබා දුන් ජන්ද ප්‍රතිශතය ?
(8) ශ්‍රි ලoකා නීති විද්‍යාලය ආරම්භ කළ වසර කුමක්ද ? 1874
(9) ශ්‍රී ල0කාවේ වඩාත් උසින්ම පිහිටි දුම්රිය ස්ථානය ? පට්ටිපොළ දුම්රිය ස්ථානය
(10) 2014 වසරේදී හිසේ පන්දුවක් වැදීම නිසා මියගිය ක්‍රිකට් ක්‍රීඩකයා කවුද ? Philip Hughes
(11) Hansen ගේ රෝගය යනුවෙන් හැඳින්වෙන රෝගය කුමක්ද ? ලාදුරු රෝගය
(12) ඩෙන්මාර්ක් සමුද්ර සංධිය පිහිටා ඇත්තේ කවර රටවල් දෙකක් අතර ද? Iceland and Greenland.
(13) වර්තමානා බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නම කුමක්ද ? Theresa May
(14) වසර කිහිපයක්ම යුද්ධයකට මැදිව තිබෙන සිරියානු නගරය කුමක්ද ?ඩමස්කස්
(15) ඊස්‍රායලයේ භාවීතා කරන මුදල් ඒකකය කුමක්ද ? Israeli new shekel
(16) ශ්‍රි ලoකාව එක්සත් ජාතීන්ගේ ලමා ප්‍රඥප්තියට අත්සන් තැබූ වසර කුමක්ද ? 1991 ජුලි 12
(17) 2016 නොබෙල් සාම ත්‍යාගය හිම්වුනේ කාටද ? Juan Manuel Santos
(18)ISIS යන්නෙන් අර්ථය කුමක්ද ? Islamic State of Iraq and Syria
(19) Home Alone චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ප්‍රධාන නලුවා කවුද ? Macaulay Culkin
(20) ලන්දේසින් වීසින් 1802 දි මුහුදුබඩ ප්‍රදේශ ඉග්‍රීසින්ට පවරා දුන් ගිවිසුම කුමක්ද ? ඒමියන්ස් ගිවිසුම
(21) හබල් දුරේක්ෂයෙන් නිරික්ෂණ කටයුතු ආරම්භ කල වසර කුමක්ද ? 1990
(22) පාහියන් භික්ෂුව ලංකාවට පැමිණියේ කුමන කාලයේදිද ? ක්‍රිව 409-31 මහානාම රජු සමය
(23) 2018 ශීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන නගරය කුමක්ද ? Pyeongchang, South Korea
(24) 14 වැනි සියවසේ දි අනාගතය පිළිබදව විස්මිත ප්‍රකාශ කළ අනාවැකි පළකරන්නා කවුද ?
(25) පෘතුවිය ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන් බව ප්‍රකාශ කරන් ලද්දේ කවුරුන් විසින්ද ? Herodotus
(26) එක්සත් ජාතින්ගේ ESCAP ආයතනයේ මූලස්ථානය පිහිටා ඇති නගරය? Bangkok, Thailand
(27) අන්ධ පුද්ගලයන් විසින් භාව්තා කරන සුදුසැරැටිය සොයාගනු ලැබුවේ කවුද ? James Biggs
(28) චෙස් ක්‍රිඩාවක් ජය පරාජයකින් තොරව නිමාකරයි නම් පවසන නම කුමක්ද ? Stalemate
(29)1972 ව්යවස්ථාව සම්පාදනයට සහයෝගය ලබා දුන් පිළිබඳ ප්රකට නීතිඥවරයා? Colvin R. de Silva
(30)ඩ්‍රැකියුලා ග්‍රන්ථය රචනා කලේ කවුද ? Bram Stoker
(31) පෘතුගීසින් විසින් ත්‍රිකුණාමලයේ ඉදි කල බලකොටුව කුමක්ද? ෆ්‍රෙඩරික් බලකොටුව
(32) ටොලිවුඩ් යනු කුමන සිනමාවද? තෙලිගු සිනමාව
(33) ශ්‍රවන ආබාධ සහිතවත් තනු නිර්මාණය කළ සංගීතඥයා කවුද ? Ludwig van Beethoven
(34) ජපානයට පරමාණු බෝම්බ හෙලන විට ඇමෙරිකාවේ සිටි ජනාධිපතිවරයා? Harry S. Truman
(  පැවති විභාගයෙන් පසුව විවිධ පුද්ගලයන් විසින් ෆේස්බුක් ගෘප්වලට එකතු කර තිබූ ප්‍රශ්න ඇසුරින් සකස් කරතිබේ  වෙනස්කම් පැවැතිය හැකියි )




Advertisement 



open university law entrance exam past papers (2015)


(1) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරයා කවුද ? Zeid Ra'ad Al Hussein
(2) ලෝක මානව හිමිකම් දිනය කවදාද ? December 10
(3) රෝම ඉලක්කම්වලින් 48 ලියන්නේ කෙසේද ?XLVIII
(4) ධන යෝගයට අදාල හින්දු දෙවියා කවුද ? ලක්ෂ්මි
(5) නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලoකාවේ ස්ථාපිත කරන ලද්දේ කුමන වසරේද ? 1946
(6)පළාත් මහ අධිකරණ පිහිටවන ලද්දේ කුමන ආන්ඩුක්‍රම සශෝධනය මගින්ද ?13
(7) සිවිල් සේවයට පත්වුන පලමු ශ්‍රී ලාකිකයා ? පොන්නම්බලම් අරුණාචලම්
(8) ගජමන් නෝනාගේ සැබෑ නම කුමක්ද ? දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා
(9) විවෘත විශ්වවිද්‍යාලයේ අලුතින ආරම්භ කරනලද පීඨය කුමක්ද ? Faculty of health science
(10) ලෝකයේ බොරතෙල් සචිත වැඩිම ප්‍රමාණයක් ඇති රට කුමක්ද ? වෙනිසියුලාව
(11) විවාහයන් සම්බන්ධ නඩු අසන අධ්කරණය කුමක්ද ?
(12) සෞදි අරාබියේ භාවිතා කරන මුදල් ඒකකය කුමක්ද ? Saudi riyal
(13) ප්‍රශ විප්ලවයේදි බිදදමන ලද සිරගෙය කුමක්ද ? Bastille
(14) ISIS සව්ධානයේ නායකයා කවුද ? Abu Bakr al-Baghdadi
(15) නොබෙල් සාම ත්‍යාගලාභි Svetlana Alexivich කුමන ජාතිකයෙක්ද ? Belarusian
(16) විවෘත විශ්වව්ද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරයා කවුද ? S.A. Ariadurai
(17) මැතිවරණයකින් තොරව ජනාධිපති ධූරයට පත්වුන ශ්‍රි ලාකික ජනාධිපතිවරයා කවුද ? D.B.Wijeythunga
(18) විශ්ව විද්‍යාලයක අශ ප්‍රධානියා හදුන්වන නම කුමක්ද ? Dean
(19) සුභ මරණ මුලින්ම නීතිගත කලේ කුමන රටේද ?Netherland
(20) ලොව ධනවත්ම රට කුමක්ද ? කටාර්
(21) යාපනය පුස්ථකාලය ගිනිගෙන විනාශ වුන වසර කුමක්ද? 1981
(22) නඩත්තු නඩු සම්බන්ධ අධ්කරණය කුමක්ද ? මහේස්ත්‍රාත් අධිකරණය
(23) ODI තරගයකින් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කරගෙන ඇති ක්‍රිඩකයා කවුද ?Rohit Sharma
(24) 2014 හොදම චිත්‍රපටය සදහාවන ඔස්කාර් සම්මානය දිනාගත් චිත්‍රපටය කුමක්ද ? 12 Years a Slave
(25) මෝනාලීසා චිත්‍රය අදින ලද්දේ කවුරුන් විසින්ද ? ලියනාඩෝ ඩාවිoචි
(26) මහ අධිකරණ විනිසුරුවන් පත් කිරිමට බලය ඇත්තේ කාටද ? අධිකරණ සේවා කොමිසන් සභාව
(27) චෙස් ක්‍රීඩාවේ රජු සිරවීම හදුන්වන නම කුමක්ද ? Check mate
(28) දියවැඩියා රෝගය ඇතිවන්නේ කුමන් කොටසට හානිවීමෙන්ද ?
(29) ප්ලුටෝ ග්‍රහයා වෙත යවන ලද යානය කුමක්ද ? New Horizen
(30) ළමා උපකාරක සේවයේ කෙටි දුරකථන අකය කුමක්ද ? 1929
(31) බැට්මින්ටන් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වන්නේ කුමන රටේද ?Malaysia
(32) සිද්ධාර්ථ නව කතාවේ කතුවරයා කවුද ? Hermann Hesse

(  පැවති විභාගයෙන් පසුව විවිධ පුද්ගලයන් විසින් ෆේස්බුක් ගෘප්වලට එකතු කර තිබූ ප්‍රශ්න ඇසුරින් සකස් කරතිබේ  වෙනස්කම් පැවැතිය හැකියි )




Advertisement