open university law entrance exam past papers (2016)



(1) ලෝකයේ ගැඹුරු ම විල කුමක්ද ? බයිකල් විල
(2) .BCG එන්නත ලබා දෙන්නේ කුමන රෝගයෙන් ආරක්ෂා වීමටද ? ක්ෂය රෝගය
(3)එවරස්ට් කදුමුදුනට ලගාවුන ප්‍රථම ශ්‍රී ලාoකික කාන්තාව කවුද ? ජයන්ති කුරුඋතුම්පාල
(4) 1848 කැරැල්ල සමයේ ශ්‍රී ලoකාවේ ආන්ඩුකාරවරයා කවුද ? වයිකවුන්ට් ටොරින්ටන්
(5)මැග්සෙස් සම්මානයක් ලබාගත් පළමු ලාංකිකයා ? Vittachi, Tarzie
(6)එක්සත් ජාතීන්ගේ වර්තමාන මහලේකම්වරයා කවුද ? Antonio Guterres
(7) යුරෝපා සංගමටයන් ඉවත් වීමේ තීරණයට පක්ෂ ව බ්රිතාන්යය වැසියන් ලබා දුන් ජන්ද ප්‍රතිශතය ?
(8) ශ්‍රි ලoකා නීති විද්‍යාලය ආරම්භ කළ වසර කුමක්ද ? 1874
(9) ශ්‍රී ල0කාවේ වඩාත් උසින්ම පිහිටි දුම්රිය ස්ථානය ? පට්ටිපොළ දුම්රිය ස්ථානය
(10) 2014 වසරේදී හිසේ පන්දුවක් වැදීම නිසා මියගිය ක්‍රිකට් ක්‍රීඩකයා කවුද ? Philip Hughes
(11) Hansen ගේ රෝගය යනුවෙන් හැඳින්වෙන රෝගය කුමක්ද ? ලාදුරු රෝගය
(12) ඩෙන්මාර්ක් සමුද්ර සංධිය පිහිටා ඇත්තේ කවර රටවල් දෙකක් අතර ද? Iceland and Greenland.
(13) වර්තමානා බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නම කුමක්ද ? Theresa May
(14) වසර කිහිපයක්ම යුද්ධයකට මැදිව තිබෙන සිරියානු නගරය කුමක්ද ?ඩමස්කස්
(15) ඊස්‍රායලයේ භාවීතා කරන මුදල් ඒකකය කුමක්ද ? Israeli new shekel
(16) ශ්‍රි ලoකාව එක්සත් ජාතීන්ගේ ලමා ප්‍රඥප්තියට අත්සන් තැබූ වසර කුමක්ද ? 1991 ජුලි 12
(17) 2016 නොබෙල් සාම ත්‍යාගය හිම්වුනේ කාටද ? Juan Manuel Santos
(18)ISIS යන්නෙන් අර්ථය කුමක්ද ? Islamic State of Iraq and Syria
(19) Home Alone චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ප්‍රධාන නලුවා කවුද ? Macaulay Culkin
(20) ලන්දේසින් වීසින් 1802 දි මුහුදුබඩ ප්‍රදේශ ඉග්‍රීසින්ට පවරා දුන් ගිවිසුම කුමක්ද ? ඒමියන්ස් ගිවිසුම
(21) හබල් දුරේක්ෂයෙන් නිරික්ෂණ කටයුතු ආරම්භ කල වසර කුමක්ද ? 1990
(22) පාහියන් භික්ෂුව ලංකාවට පැමිණියේ කුමන කාලයේදිද ? ක්‍රිව 409-31 මහානාම රජු සමය
(23) 2018 ශීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන නගරය කුමක්ද ? Pyeongchang, South Korea
(24) 14 වැනි සියවසේ දි අනාගතය පිළිබදව විස්මිත ප්‍රකාශ කළ අනාවැකි පළකරන්නා කවුද ?
(25) පෘතුවිය ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන් බව ප්‍රකාශ කරන් ලද්දේ කවුරුන් විසින්ද ? Herodotus
(26) එක්සත් ජාතින්ගේ ESCAP ආයතනයේ මූලස්ථානය පිහිටා ඇති නගරය? Bangkok, Thailand
(27) අන්ධ පුද්ගලයන් විසින් භාව්තා කරන සුදුසැරැටිය සොයාගනු ලැබුවේ කවුද ? James Biggs
(28) චෙස් ක්‍රිඩාවක් ජය පරාජයකින් තොරව නිමාකරයි නම් පවසන නම කුමක්ද ? Stalemate
(29)1972 ව්යවස්ථාව සම්පාදනයට සහයෝගය ලබා දුන් පිළිබඳ ප්රකට නීතිඥවරයා? Colvin R. de Silva
(30)ඩ්‍රැකියුලා ග්‍රන්ථය රචනා කලේ කවුද ? Bram Stoker
(31) පෘතුගීසින් විසින් ත්‍රිකුණාමලයේ ඉදි කල බලකොටුව කුමක්ද? ෆ්‍රෙඩරික් බලකොටුව
(32) ටොලිවුඩ් යනු කුමන සිනමාවද? තෙලිගු සිනමාව
(33) ශ්‍රවන ආබාධ සහිතවත් තනු නිර්මාණය කළ සංගීතඥයා කවුද ? Ludwig van Beethoven
(34) ජපානයට පරමාණු බෝම්බ හෙලන විට ඇමෙරිකාවේ සිටි ජනාධිපතිවරයා? Harry S. Truman
(  පැවති විභාගයෙන් පසුව විවිධ පුද්ගලයන් විසින් ෆේස්බුක් ගෘප්වලට එකතු කර තිබූ ප්‍රශ්න ඇසුරින් සකස් කරතිබේ  වෙනස්කම් පැවැතිය හැකියි )




Advertisement 



Subscribe to receive free email updates:

2 Responses to "open university law entrance exam past papers (2016)"