open university law entrance exam past papers (2015)


(1) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරයා කවුද ? Zeid Ra'ad Al Hussein
(2) ලෝක මානව හිමිකම් දිනය කවදාද ? December 10
(3) රෝම ඉලක්කම්වලින් 48 ලියන්නේ කෙසේද ?XLVIII
(4) ධන යෝගයට අදාල හින්දු දෙවියා කවුද ? ලක්ෂ්මි
(5) නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලoකාවේ ස්ථාපිත කරන ලද්දේ කුමන වසරේද ? 1946
(6)පළාත් මහ අධිකරණ පිහිටවන ලද්දේ කුමන ආන්ඩුක්‍රම සශෝධනය මගින්ද ?13
(7) සිවිල් සේවයට පත්වුන පලමු ශ්‍රී ලාකිකයා ? පොන්නම්බලම් අරුණාචලම්
(8) ගජමන් නෝනාගේ සැබෑ නම කුමක්ද ? දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා
(9) විවෘත විශ්වවිද්‍යාලයේ අලුතින ආරම්භ කරනලද පීඨය කුමක්ද ? Faculty of health science
(10) ලෝකයේ බොරතෙල් සචිත වැඩිම ප්‍රමාණයක් ඇති රට කුමක්ද ? වෙනිසියුලාව
(11) විවාහයන් සම්බන්ධ නඩු අසන අධ්කරණය කුමක්ද ?
(12) සෞදි අරාබියේ භාවිතා කරන මුදල් ඒකකය කුමක්ද ? Saudi riyal
(13) ප්‍රශ විප්ලවයේදි බිදදමන ලද සිරගෙය කුමක්ද ? Bastille
(14) ISIS සව්ධානයේ නායකයා කවුද ? Abu Bakr al-Baghdadi
(15) නොබෙල් සාම ත්‍යාගලාභි Svetlana Alexivich කුමන ජාතිකයෙක්ද ? Belarusian
(16) විවෘත විශ්වව්ද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරයා කවුද ? S.A. Ariadurai
(17) මැතිවරණයකින් තොරව ජනාධිපති ධූරයට පත්වුන ශ්‍රි ලාකික ජනාධිපතිවරයා කවුද ? D.B.Wijeythunga
(18) විශ්ව විද්‍යාලයක අශ ප්‍රධානියා හදුන්වන නම කුමක්ද ? Dean
(19) සුභ මරණ මුලින්ම නීතිගත කලේ කුමන රටේද ?Netherland
(20) ලොව ධනවත්ම රට කුමක්ද ? කටාර්
(21) යාපනය පුස්ථකාලය ගිනිගෙන විනාශ වුන වසර කුමක්ද? 1981
(22) නඩත්තු නඩු සම්බන්ධ අධ්කරණය කුමක්ද ? මහේස්ත්‍රාත් අධිකරණය
(23) ODI තරගයකින් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කරගෙන ඇති ක්‍රිඩකයා කවුද ?Rohit Sharma
(24) 2014 හොදම චිත්‍රපටය සදහාවන ඔස්කාර් සම්මානය දිනාගත් චිත්‍රපටය කුමක්ද ? 12 Years a Slave
(25) මෝනාලීසා චිත්‍රය අදින ලද්දේ කවුරුන් විසින්ද ? ලියනාඩෝ ඩාවිoචි
(26) මහ අධිකරණ විනිසුරුවන් පත් කිරිමට බලය ඇත්තේ කාටද ? අධිකරණ සේවා කොමිසන් සභාව
(27) චෙස් ක්‍රීඩාවේ රජු සිරවීම හදුන්වන නම කුමක්ද ? Check mate
(28) දියවැඩියා රෝගය ඇතිවන්නේ කුමන් කොටසට හානිවීමෙන්ද ?
(29) ප්ලුටෝ ග්‍රහයා වෙත යවන ලද යානය කුමක්ද ? New Horizen
(30) ළමා උපකාරක සේවයේ කෙටි දුරකථන අකය කුමක්ද ? 1929
(31) බැට්මින්ටන් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වන්නේ කුමන රටේද ?Malaysia
(32) සිද්ධාර්ථ නව කතාවේ කතුවරයා කවුද ? Hermann Hesse

(  පැවති විභාගයෙන් පසුව විවිධ පුද්ගලයන් විසින් ෆේස්බුක් ගෘප්වලට එකතු කර තිබූ ප්‍රශ්න ඇසුරින් සකස් කරතිබේ  වෙනස්කම් පැවැතිය හැකියි )




Advertisement 



Subscribe to receive free email updates:

2 Responses to "open university law entrance exam past papers (2015)"

  1. Despite the fact that there are several test areas, not all test dates are accessible at all test focuses. LSAT Prep Book Review

    ReplyDelete
  2. When is the 2018 LLB entrace exam results release date?

    ReplyDelete