Application Calling For Open University LLB Degree 2018


ශ්‍රි ලoකා විවෘත විශ්වවිද්‍යාලයේ 2018 වසර සදහා නීති උපාධිය සදහා සිසුන් බදවා ගැනිමේ අයදුම්පත් 2017 දෙසැම්බර් 31 දින සිට නිකුත් කිරිමට නියමිතයි මානව හා සමාජ ව්ද්‍යා පීඨය යටතේ ඇති නීති අධ්‍යන අoශය මගින් ලබා දෙන මෙම නීතිවේදි උපාධිය අවුරුදු 4 ක කාලයකින් යුක්තයි දැනටමත් රැකියාවක යෙදෙන කෙනකුට වුවද පහසුවෙන් හැදෑරිමට හැකිසේ නම්‍යශීලිතාවයකින් මෙම පාඨමාලවට කොළඹ ,මහනුවර ,,මාතර අනුරාධපුර යාපනය මඩකලපුව බදුල්ල හා කුරුණෑගල මධ්‍යස්ථානවලින් සිහල හෝ දෙමළ මාධ්‍යවලින් හැදැරීමට හැකියාව පවතිනවා

ඇතුලත්වීමට අදාල සුදුසුකම්

A person aged 18 years or above who has acquired any of the following educational/professional qualifications is eligible to apply for this programme
  1. Successful completion of Levels 1 and 2 of any Foundation Programmes conducted by the Open University of Sri Lanka;
  2. Four passes, at the General Certificate of Education (Advanced Level) Examination under the old syllabus which had 4 subjects of which at least three passes should have been obtained at one sitting and the other subject should have been completed at a subsequent sitting
  3. Three passes in core subjects at one sitting at the General Certificate of Education (Advanced Level) Examination (under the new syllabus which has 3 subjects)
  4. An equivalent or higher qualification acceptable to the Senate of the Open Universityri Lanka
  5. Be an Attorney-at-Law.

ඇතුලත්විමේ සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් සාමන්‍ය දැනුම සාමාන්‍ය බුද්ධිය සිoහල / දෙමළ හා ඉoග්‍රීසි යන විෂයන් වලින් සමන්විත විභාගයකට මුහුණ දී සමත්විය යුතුවනවා බොහෝ විට මෙම විභාගය 2018 මාර්තු මාසයේ 04 වන දින පැවැත්වෙනවා

2017 වසර සදහා පැවති විභාග අකෘතිය


මෙම විභාගය සදහා ශ්‍රි ලoකා විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියතුලින් ඔන්ලයින් අයදුම්පත් යොමු කිරිමට ඔබට හැකියාව පවතිනවා පහත ලින්ක් එක මගින් එම වෙබ් අඩවියට පිවිස වැඩ් විස්තර ලබාගත හැකිය



Advertisement 

Subscribe to receive free email updates:

Related Posts :

  • open university law entrance exam past papers (2016) (1) ලෝකයේ ගැඹුරු ම විල කුමක්ද ? බයිකල් විල (2) .BCG එන්නත ලබා දෙන්නේ කුමන රෝගයෙන් ආරක්ෂා වීමටද ? ක්ෂය රෝගය (3)එවරස්ට් කදුමුදුනට ලගාවුන… Read More...
  • sri lanka law college entrance exam past papers (2014) 1. ප්‍රථම ශ්‍රී ලාංකික අගවිනිසුරුවරයා කවුද? ආතර් විජේවර්ධන 2. ශ්‍රි ලංකාවේ උතුරේ සිට දකුණටත් ,බටහිර සිට නැගෙනහිරටත් ඇති උපරිම දුර ප්‍රම… Read More...
  • Open University Law Entrance -2018 Advertisement  … Read More...
  • Application Calling For Open University LLB Degree 2018 ශ්‍රි ලoකා විවෘත විශ්වවිද්‍යාලයේ 2018 වසර සදහා නීති උපාධිය සදහා සිසුන් බදවා ගැනිමේ අයදුම්පත් 2017 දෙසැම්බර් 31 දින සිට නිකුත් කිරිමට නි… Read More...
  • open university law entrance exam past papers (2015) (1) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරයා කවුද ? Zeid Ra'ad Al Hussein (2) ලෝක මානව හිමිකම් දිනය කවදාද ? December 10 (3) රෝම … Read More...

0 Response to "Application Calling For Open University LLB Degree 2018"

Post a Comment